• 21 වන සියවසට ගැලපෙන අධ්‍යාපන ක්‍රමවේදයන් පිලිබඳ පාසල් අධ්‍යාපන පද්ධතිය තුල සාරවත් කතා බහ වර්ථමානයේ බෝහෝ තැන්වල අසන්නට ලබේ ගෝලිය අභියෝග ජයගත හැකි . තර්කික බව, නිර්මාණශිලීත්වය ,සහයෝගිත්වය, සන්නිවේදනය යන සිව් වැදෑරුම් චින්තන නිපුණතාවයන් ගෙන් පිරිපුන් දරුවෙකු බිහිකර ගැනිමට
ඉගෙනුම් ඉගැන්වීම ක්‍රමවේදය ශිෂ්‍ය කේන්ද්රීීය විය යුතු බවත් ඒ සඳහා ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනය, සම්පත්පාදක අධ්‍යාපනය, නිපුණතාපාදක අධ්‍යාපනය සහ තොරතුරු පාදක අධ්‍යාපනය. යන ක්‍රමවේද ඵලදායීව භාවිතය සඳහා පාසල් පුස්තකාල ඉනෙුම් සම්පත් මධ්‍යස්ථාන තුල සක්‍රිය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාකාර කම් ප්‍රවර්ධනය සහ වඩාත් විද්‍යාත්මක කියවිම් සංකෘතිය සමඟ 21 සියවසට අවශ්‍ය වන විද්‍යුත් සාක්ෂරතා ඇති කරවිමට පාසල් ප්‍රජාව යොමුකරවීම සඳහා පාසල් පුස්තකාලය සතු බැහැර කල නො හැකි .වගකීම පිබඳ පාසල් ප්‍රජාව තුල පිබිදීමක් අතිකරවීමට සම්ප්‍රදායික පුස්තකාල රාමුවෙන් ඔබ්බට ගිය වැඩ පිලවෙලක් ලෙස ජාතික අධ්‍යාපන අරමුනු සහ පොදු නිපුනතා මත පිහිටමින් මෙම තරගාවලිය සැලසුම් කරන ලදි
No comments:
Post a Comment