Sunday, March 1, 2020

පාසල් පුස්තකාල ක්‍රියාකරකම් ඇගයීම උපදෙස් සංග්‍රහය

• 21 වන සියවසට ගැලපෙන අධ්‍යාපන ක්‍රමවේදයන් පිලිබඳ පාසල් අධ්‍යාපන පද්ධතිය තුල සාරවත් කතා බහ වර්ථමානයේ බෝහෝ තැන්වල අසන්නට ලබේ ගෝලිය අභියෝග ජයගත හැකි . තර්කික බව, නිර්මාණශිලීත්වය ,සහයෝගිත්වය, සන්නිවේදනය යන සිව් වැදෑරුම් චින්තන නිපුණතාවයන් ගෙන් පිරිපුන් දරුවෙකු බිහිකර ගැනිමට